මෙරට කොවිඩ් තතු
මෙරට කොවිඩ් වෛරසයට ගොදුරු දූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 80,517 දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ නව ආසාදිතයින් 490 දෙනෙක් ඊයේ (22) වාර්තා වීමත් සමගින්.
මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 75,110 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 4,957 ක් වේ.
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 450 ක් වේ.
Please follow and like us: