දේශීය තවත් කොවිඩ් මරණ 03 ක් February 24, 2021 admin ඊයේ (23) තවත් කොවිඩ් මරණ 03 ක් මෙරටින් වාර්තා වී ඇත. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පිරිමි පුද්ගලයන් තිදෙනෙකි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 453 දක්වා ඉහළ ගොස් ඇත. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related