දේශීය

බත්තරමුල්ලේ සීලරතන හිමි ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා භාර දෙයි

එළෙඹෙන මැයි මස 20 වෙනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ උප සභාපති ධුරය වෙනුවෙන් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද (24) දින නාම යෝජනා භාරදී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයක් සඳහා ස්වාමින්වහන්සේ නමක් නාමයෝජනා භාර දුන් ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම සඳහා වන නාම යෝජනා භාර ගැනීම මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සිදුවෙමින් පවතී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *