දේශීය

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය අද

2021 – 2022 වර්ෂය වෙනුවෙන් ශ‍්‍රී ලංකා නීතීඥ  සංගමයේ  සභාපතිවරයා තෝරා ගැනීම සඳහා වන නිලවරණය අද (24) පැවැත්වේ.

දිවයින පුරා පිහිටි නීතිඥ සංගම් මධ්‍යස්ථාන 85 ක් තුළ පැවැත්වෙන නිලවරණයේදී නීතීඥ සංගමයේ සභාපති ධූරයට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා පීරිස් තරග වදිනු ඇත.

එහි ඡන්ද විමසීමේ කටයුතු අද පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *