දේශීය

සා.පෙළ ලියන සිසුන්ට උපදෙස් මාලාවක් – විභාග දෙපාර්තමේන්තුව

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුව උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

අදාළ උපදෙස් ඇතුළත් නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොවිඩ් 19 වෛරස ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් විභාග මධ්‍යස්ථාන තුළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක බැවින් විභාගය ආරම්භ වීමට පැයකට පෙර සියලු විභාග අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථානයට පැමිණීය යුතු බවයි.

එම උපදෙස් ද ඇතුළුව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *