සා.පෙළ විභාග ප්‍රවේශපත්‍රය නොලැබුණු අපේක්ෂකයින්ට නිවේදනයක්
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින් සඳහා තැපැල්කර යවා ඇති විභාග ප්‍රවේශපත්‍ර මෙතෙක් ලැබී නොමැති නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන http://www.doenets.lk වෙත පිවිස විභාග ප්‍රවේශපත්‍රය බාගත කිරීමේ හැකියාව පවතින බව දැනුම් දෙයි.
ජාතික හැඳුනුම්පත් අංකය හෝ විභාග අංකය ඇතුළත් කිරීමෙන් අදාළ ප්‍රවේශපත්‍රයේ පිටපතක් බාගත කරගත හැකි බව දන්වා සිටි.
ඒ සම්බන්ධ වැඩි විස්තර පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
