හරක්කටාගේ ගෝලයෙකු අවි ආයුධ සමග අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ පාතාල නායකයෙකු වන මිදිගම වින්තක නොහොත් හරක්කටා නමින් හැඳින්වෙන පුද්ගලයාගේ ගෝලයෙකු අවි ආයුධ සමග අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (23) සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ වැලිගම පොලිස් වසමේ දම්මලවත්ත මිදිගම නැගෙනහිර අහංගම යන ප්‍රදේශයේදී ය.
එහිදී මිලිමීටර් 0.22 උණ්ඩ යොදන කළු පැහැති පෙන් වර්ගයේ ගිනි අවියක්, T56 මැගසින් 1 ක්, T56 උණ්ඩ 22 ක්, T56 බයිනෙත්තු 1 ක් සහ කඩු 3 ක් සොයාගෙන ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
