කොරෝනා එන්නත් ලක්ෂ 5ක් අද දිවයිනට
කොවිඩ් අවදානම් සහිත ග්‍රාම නිලධාරීන් වසම් ආශ්‍රීත එන්නත්කරණය හෙට (26) සිට ආරම්භ කරන බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ ඉන්දියාවෙන් ඇණවුම් කළ කොරෝනා එන්නත් ලක්ෂ 5ක් අද (25) දිවයිනට ලැබෙන බවයි.
පසුගිය ජනවාරි 28 වැනි දා ඉන්දියාවේ ප්‍රදානයක් ලෙස ලැබුණු කොවිඩ් එන්නත මේ වනවිට පුද්ගලයින් 360,000 දෙනෙකුට ලබා දී අවසන්වන අතර තවත් එන්නත් 116,907 ක් ඉතිරිව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
