තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 447 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 76,961 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 4,049 ක් වේ.
Please follow and like us:
Like this:
Like Loading...
Related