දේශීය

පාස්කු වාර්තාවේ පිටපතක් නීතිපතිට

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳව සොයාබැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා විමර්ශන වාර්තාවේ පිටපතක් නීතිපතිවරයා වෙත ලැබී තිබේ.

ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත එම පිටපත ලබාදී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මෙනෙවිය පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *