දේශීය

නුවරඑළිය චැපල්ටන් වත්තේ කොටසක් හුදකලා කෙරේ

නුවරඑළිය බගවන්තලාව චැපල්ටන් වත්තේ PS කොටස අද (25) උදෑසන සිට හුදකලා කර තිබේ.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ උදෑසන 10.30 සිට එම ප්‍රදේශය හුදකලා කළ බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *