කොහුවලදී හෙරොයින් සමග තරුණයෙකු අත්අඩංගුවට
හෙරොයින් ග්‍රෑම් 100 ක් සහ රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න මුදලක් සමග කොහුවල බෝධියාවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගත් මොහු කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
