දේශීය

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට වෙඩි තැබීමට ගිය පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ එම පොලිසීයේම සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රාජකාරී සිද්ධියක් මත පදනම්ව සිය රාජකාරී පිස්තෝලයකින් අදාල සැරයන්වරයා ඊයේ (25) පස්වරුවේ මෙලෙස වෙඩි තැබීමට උත්සහ දරා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

එහිදී වෙනත් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු එය වළක්වා ගෙන ඇති අතර පසුව අදාළ සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *