අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
කොටහේන ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 43 ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් ගමන් කළ මෝටර් රථයක් හා ජංගම දුරකථන 4 ක් ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ජම්පටාර් වීථියේ හා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
