බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් 4,855 ක් දක්වා ඉහළට
බන්ධනාගාර ආශ්‍රිතව නව කොවිඩ් ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ දක්වා හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4,855 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
හඳුනාගත් නව ආසාදිතයින් 08දෙනා නේවාසික රුඳවියන් වේ.
මේ වනවිට සුවය ලැබූ බන්ධනාගාර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4,663 ක් වන අතර තව දුරටත් ප්‍රතිකාර ලබන රැඳවියන් සංඛ්‍යාව 233කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
