දේශීය

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි රහිත කාලගුණ තත්ත්වයක්

රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (28) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කර ඇත.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත්තේ.

අද උදෑසන කාලයේදී මධ්‍යම,සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මීදුම් සහිත තත්ත්වයක් දක්නට ලැබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *