තවත් ආසාදිතයින් 574 ක් සුවය ලබයි
කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 574 දෙනෙකු අද (28) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 78,947 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
වෛරස ආසාදනය හේතුවෙන් තවදුරටත් රෝල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 3,479 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
