හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
හෙරොයින් ග්‍රෑම් 40 යි මිලිග්‍රෑම් 427 ක් හා රුපියල් 54, 500 ක මුදලක් සමග සැකකරුවෙකු වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අද (28) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
