දේශීය

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කෙරේ

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කර තිබූ තවත් ප්‍රදේශ කිහිපයක් හෙට (01) උදෑසන 5.00 සිට හුදකලා බවින් නිදහන් කිරීමට පියවර ගෙන ඇත.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ පිළිබඳ නිවේනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

ඒ අනුව, මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තාන්කුඩි සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත්

  • ගෆුර් පාර (Gafoor Road )
  • මොහිනාර් මාර්ගය ( Mohinar Lane )
  • සින්න‌තෝන මාර්ගය ( Sinnathone Road )
  • ටෙලිකොම් මාවත , පළමු හරස් මාර්ගය (Telecom Road , 1 st Cross )

යන ප්‍රදේශ හුදෙකලා බවින් ඉවත් කෙරේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *