අන්ඩ්‍රේ රසල්ට ශ්‍රී ලංකා – කොදෙව් එක්දින සහ විස්සයි විස්ස තරග අහිමි වේ
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පිතිකරුවක් වන අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් වෛරසය ආසානය වී ඇති බව වාර්තා වේ.
පෙබරවාරි මස මුල් සතියේ දී ඔහු මෙම වෛරසයට ගොදුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.
කෙසේවෙතත් මේ වනවිට ඔහු සුවය ලබා ඇති අතර එළඹෙන 04 වන දා පැවැත් වීමට නිවමිත ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් එක්දින සහ විස්සයි විස්ස තරග සඳහා ඔහුව කැඳවා නැති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දන්වා තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
