කොවිඩ් එන්නත ඉන්දිය අගමැතිවරයාටත්
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කොවිඩ් වෛරස මර්දන එන්නත ලබාගෙන ඇත.
නවදිල්ලියේ පිහිටි රෝහලක දී භාරත් බයෝ-ටෙක් ආයතනය විසින් නිෂ්පාදනය කළ කොවැක්සින් යන එන්නත ලබාගත් බව ඉන්දීය අගමැති ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් දන්වා තිබේ.
මේ වන විට ක්‍රියාත්මක කර ඇති කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනේ දෙවන අදියරේ පළමුවන එන්නත ලබා ගත් පුද්ගලයා ඉන්දීය අගමැතිවරයා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
