ක්‍රීඩා

ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය සඳහා ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද ඔහු කටයුතු කර තිබුණි.

මාර්තු 01 දා සිට ටොම් මූඩි එම ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කරන බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *