දේශීය

තවත් කොවිඩ් මරණ 07 ක්

ඊයේ (28) මෙරටින් තවත් කොවිඩ් මරණ 07 ක් වාර්තා වී ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 55 ඉක්ම වූ පිරිමි පුද්ගලයින් හය දෙනෙක් හා වයස අවුරුදු 79 ක් වූ කාන්තාවකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *