දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයෙක්
බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති මහතා බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කර ඇත.
නව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අද (01) පෙරවරුවේ ජනාධිපති ලේකම්වරයා අතින් පත්වීම් ලිපිය ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
