අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අද
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (28) ආරම්භ විය.
අද (01) සිට එළඹෙන (10) වන දා දක්වා විභාගය පැවැත් වීමට නියමිත වේ.
මෙවර 2020 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා මධ්‍යස්ථාන 4,513ක දී, අයදුම්කරුවන් 622,352 ක්, විභාගය සඳහා පෙනී සිටී.
විභාග කොමසාරිස් ජනරාල් සනත් බී පූජිත මහතා, අයදුම්කරුවන්ට උදෑසන 7.45වන විට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස උපදෙස් ලබා දී ඇත.
එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙවර විභාගය සඳහා කොවිඩ් වෛරසය අසාදිත ළමුන් 24 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
