දේශීය

වේල්ල වීදියේ පොලිතීන් උරයක දැමූ කාන්තා මළ සිරුරක් හමුවේ

කොළඹ, වේල්ල වීදිය, ගෑස්පහ හන්දිය ප්‍රදේශයේ දී පොලිතීන් බෑගයක දමන ලද කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබේ.

පොලීසිය වෙත ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

එසේම එම කාන්තාවගේ කිසිදු තොරතුරුක් මෙතෙක් අනාවරණය වී නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *