දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID 19

ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ ලොව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 114,991,089 ක් වේ.

වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 90,707,422 දෙනෙක් පූර්ණ  සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.

මේ වන විට ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව 2,550,192 ක් වාර්තා වී තිබේ.

එසේම මෙරට තුළ කොවිඩ් වෛරසයට මුහුණ දුන් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 83,552 දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇත.

සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 79,422 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ආසාදිතයින් 3,654 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටී.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 476 කි.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *