දේශීය

තවත් ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කෙරේ

ග්‍රාම නිලධාරී වසම් 2ක හුදකලා බව ඉවත් කර බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා උපුටා දක්විමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ ගල්හින්න සහ පල්ලියකොටුව යන ග්‍රාම නිලධාරී වසම් එලෙස හුදකලා බවින් ඉවත් කළ බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *