මෙරට කොවිඩ් තතු
ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වී සිටින මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 83,552 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (02) නව වෛරස ආසාදිතයින් 303 දෙනෙක් වාර්තා වීමත් සමගින්.
මෙලෙස වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 79,422 ක් පූර්ණ සුවය ලබා ඇති අතර රෝගීන් 3,654 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
මේ දක්වා වාර්තා වී ඇති මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 476 ක් වේ.
Please follow and like us: