හිටපු ප්‍රංශ ජනපතිට වසර 3 ක සිර දඬුවමක් නියම කෙරේ
ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නිකලොස් සාර්කෝසී දූෂණ චෝදනාවලට අධිකරණය හමුවේ වරදකරුවීම හේතුවෙන් සිර දඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
වසර 3 ක කාලයනට සිර දඬුවම් නියම වී ඇති බව වාර්තා වේ.
සර්කෝසිහට සිරුරේ රැදවූ විද්‍යුත් පටියක් සමග දඩුවම් කාලසීමාවේ නිවාස අඩස්සියේ සිට දඬුවම විදිමට අධිකරණය නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
