අද (04) තවත් කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් 399 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 80,836ක් දක්වා ඉහළගොස් තිබේ.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.