දේශීය

තවත් කොවිඩ් මරණයක්

ඊයේ (03) තවත් කොවිඩ් මරණයක් වාර්තා වී ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ එරාවුර් ප්‍රදේශයේ පදිංචි හැටපස් හැවිරිදි කාන්තාවකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 484 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *