රුසියානු Sputnik V එන්නතට ලංකාවේ අනුමැතිය
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් -19 මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර හිමිවී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කර ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් මෙම අවසරය ලබාදී ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
