කොවිඩ් වෛරසය ආසාදනය ප්‍රතිකාර ලබමින් සිට තවත් පුද්ගලයින් 485 දෙනෙකු අද (05) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 81,321ක් දක්වා ඉහළගොස් ඇත.
Please follow and like us:
Like this:
Like Loading...
Related