දේශීය

බෝවන රෝග සඳහා වෙන් වූ රෝහල් 5 ක් ඉදි කිරීමට තීරණය කෙරේ

බෝවන රෝග සඳහා වෙන් වූ රෝහල් 5 ක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ.

හම්බන්තොට, කිලිනොච්චිය, අම්පාර, ඉරණවිල සහ මහනුවර ප්‍රදේශවල එම රෝහල් ඉදි කෙරෙන බවයි කොවිඩ් 19 ශ්‍රී ලංකා ක්ෂණික ප්‍රතිචාර හා සෞඛ්‍ය පද්ධති සූදානම් කිරිමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ.

ඊට අමතරව IDH රෝහලේ ද බෝවන රෝගීන් වෙනුවෙන් වෙන් වූ දුරස්ථ ඒකකයක් ස්ථාපිත කරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *