දේශීය

ගත වු පැය 24 තුළ රිය අනතුරුවලින් 15 ක් මරුට

ගත වු පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබේ.

මියගිය පුද්ගලයින් 06 දෙනෙකු පදිකයින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

යතුරුපැදි අනතුරුවලින් 05 දෙනෙකු මිය ගොස් ඇති අතර දෙදෙනෙකු ත්‍රීරෝද රථ අනතුරුවලින් මිය ගොස් ඇත.

තවත් දෙදෙනෙකු පාපැදි සහ වෑන් රථ අනතුරුවලින් මියගොස් තිබේ.

ගතවු පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් තුවාල ලබා ඇති සංඛ්‍යාව 40 කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *