දේශීය තවත් කොවිඩ් මරණ 05 ක් March 5, 2021 admin ඊයේ (04) තවත් කොවිඩ් මරණ 05ක් මෙරටින් වාර්තා වී ඇත. මෙලෙස මරණයට පත්ව ඇත්තේ එක් පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවන් තිදෙනෙකි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 489 ක් දක්වා ඉහළ ගොස් තිබේ. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related