දේශීය

තවත් පුද්ගලයින් 485 සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදනය ප්‍රතිකාර ලබමින් සිට තවත් පුද්ගලයින් 485 දෙනෙකු අද (05) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 81,321ක් දක්වා ඉහළගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *