ප්රදේශ කිහිපයක ජල කප්පාදුවක්
හෙට පැය 20 ක් රාජගිරිය අවට ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හෙට (06) පෙ.ව. 9.00 සිට කොළොන්නාව නගර සභ සීමාව, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල සහ කොස්වත්ත ප්රදේහවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන ලැබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
