ඊයේ (05) මෙරටින් තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ 84 හැවිරිදි කාන්තාක් හා 39,67 හා 81 හැවිරිදි පිරිමි පුද්ගලයින් තිදෙනෙකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 493 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Please follow and like us:
Like this:
Like Loading...
Related