මෙරට කොවිඩ් තතු
ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 84,960 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (05) නව වෛරස ආසාදිතයින් 338 දෙනෙක් හඳුනා ගැනීමත් සමගින්.
සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 81,321 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ.
මේ අතර තවදුරටත් වෛරස ආසාදිතයින් 3,146 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.
මේ දක්වා වාර්තා වී ඇති මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 493 ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
