දේශීය

යුද හමුදාපතිවරයා හා ප්‍රවීණ ගායන ශිල්පීන් කිහිප දෙනෙක් කොවිඩ් එන්නත ලබා ගනී

අද(06) දිනයේ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොරෝනා මර්දන එන්නත ලබා ගෙන ඇත.

ඔහු ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නත අද පෙරවරුවේ යුද හමුදා රෝහලේදී ලබා ගත් අතර එම අවස්ථාව සඳහා ඉන්දියානු මහ කොමසාරිස්වරයා ද සහභාගි විය.

එසේම යුද හමුදාපතිතුමා සමගම කොවිඩ් එන්නත ලබා ගැනීමට ප්‍රවීණ ගායන ශිල්පීන් වන, අමරසිරි පීරිස් , සේනානායක වේරලියද්ද, ජානක වික්‍රමසිංහ සහ කරුණාරත්න දිවුල්ගනේ යන පිරිසද එක් වී තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *