තවත් ආසාදිතයින් 448 දෙනෙක් සුවය ලබයි
තවත් කොවිඩ් වෛරසය ආසාදිතය පුද්ගලයින් 448 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටවගොස් තිබේ.
ඒ අනුව මෙරට තුළ වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 81,769ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
