කොවිඩ් එන්නත් මිලියන 18 ක් මිලදී ගැනීමට සැලසුම් – සෞඛ්‍ය අමාත්‍යාංශය
කොවිඩ් එන්නත් මිලියන 18 ක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහක් කරයි.
දැනට මිලියන 10 ක් ගැනීමට අදාළ අරමුදලක් සහතික කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මහතා සඳහන් කළේ, මේ වන විට කොවිඩ් එන්නත් හය ලක්ෂ පනස් දහසකට අධික ප්‍රමාණයක් මෙරට පුද්ගලයින්ට ලබාදීමට කටයුතු සිදු කර ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
