දේශීයවිදේශීය

ගෝලිය නවනම තතු COVID 19

ලොව පුරා කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 116,720,396 ක් වේ.

මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 92,325,911 දෙනෙක් පූර්ණ  සුවය ලබා ඇති අතර ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව 2,593,182 ක් සිදු වි ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.

මෙරට තුළ කොවිඩ් වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 89,960 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ.

සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 79,422 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ආසාදිතයින් 3,654 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටී.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 493 කි.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *