දේශීය

ද.පයාගල දුම්රිය ස්ථානය අසල හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් විකල්ප මාර්ග

අද (06) දින රාත්‍රී 10.00 සිට හෙට (07) අලුයම 3.00 දක්වා ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ දකුණු පයාගල දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුත්තක් කිරීම හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ එම මාර්ග කොටස තාවකාලිකව වසා දැමීමට සිදුවන බව පොලීසිය දැනුම් දී තිබේ.

අදාළ කාලසීමාව තුළ  මෙම මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව සහ රියදුරන් පහත දැක්වෙන විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය සඳහන් දන්වා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *