දේශීය

COVAX පහසුකම යටතේ පළමු එන්නත් තොගය 60ට වැඩි පුද්ගලයින්ට – සෞඛ්‍ය අමාත්‍යාංශය

කොවැක්ස් පහසුකම යටතේ ලද පළමු එන්නත් තොගය කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොළඹ හා ගම්පහ එන්නත්කරණය අවසන් වූ පසුව මහනුවර ජනතාව සඳහා එන්නත්කරණය ආරම්භ කරන බවයි කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *