මෙරට කොවිඩ් තතු
ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 85,336 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 81,769 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ.
මේ අතර තවදුරටත් වෛරස ආසාදිතයින් 3,070 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.
මේ දක්වා වාර්තා වී ඇති මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 497 ක් වේ.
Please follow and like us: