දේශීය තවත් කොවිඩ් මරණ 05 ක් March 8, 2021 admin ඊයේ (07) මෙරටින් තවත් කොවිඩ් මරණ 05 ක් වාර්තා විය. මෙලෙස මරණයට පත්ව ඇත්තේ එක් කාන්තාවක් පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 502 ක් දක්වා ඉහළ ගොස් ඇත. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related