අද සිට සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට
සියලු රාජ්‍ය සේවකයින් රාජකාරි කටයුතු සඳහා අද (8) සිට සාමාන්‍ය පරිදි කැඳවීමට රජය විසින් තීරණය කර ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතාගේ අත්සනින් යුක්ත ඊට අදාළ විශේෂ චක්‍රලේඛයක් පසුගිය සිකුරාදා නිකුත් කර තිබුණි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේ රට යථා තත්තවයට පවත්වා ගනිමින් මහජන සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය බැවින් මෙම තිරණය ගෙන ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
